Thursday, October 24, 2024
Follow Us
ලාල් සරත් කුමාර අභාවප්ප්‍රාත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී, හඩකැවීම් ශිල්පී සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.

මියයන විට ඒ මහතා 69වියේ පසු විය.

සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය. මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.