Friday, October 25, 2024
Follow Us
වෙළඳ නාවික කාර්යාලයෙන් දැනුම්දීමක්

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළඳ නාවික කාර්යාලය දැනට මහජනතාවට සපයන සේවාවන් දින කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කරයි

මේ අනුව 2023.07.28 සිට 2023.07.31 දක්වා මහජනතාව වෙත සාමාන්‍ය සේවාවන් සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇත

මෙම හේතුව නිසා හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා පහත විද්‍යුත් ලිපියන් භාවිතා කළ හැකිය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

එමෙන්ම 0701107788 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.