Saturday, October 26, 2024
Follow Us
අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොරලරයේ මිල අද (20) ඉතා සුළු පහළ යාමක් සිදුව තිබේ.

 ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.331‍.71ක් ලෙස හා විකුණුම් මිල රු.349.87ක් ලෙස දැක්වේ.