Sunday, October 27, 2024
Follow Us
ග්ලු‍කෝමා නිසා ඇති වන අන්ධභාවය වළකමු

ඔබ වයස අවුරුදු 40 ට වැඩි” ගලු‍කෝමා හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් නම් ළඟම පිහිටි අක්ෂි සායනයට ගොස් වාර්ෂිකව ග්ලූකෝමා සඳහා පරීක්ෂා කර ගන්න

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය