Sunday, October 27, 2024
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල අඩු වෙයි

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත.

මෙම මිල අඩු කිරීම 2023 ජනවාරි මස 11 වනදා සිට ක්‍රියාත්මක වේ.
භාණ්ඩයේ නම                        නව මිල             ඉතිරිය
1. සම්බා ( දේශීය) 1kg         රු. 220.00           රු. 5.00
2. සුදු කැකුළු ( දේශීය)1 kg   රු.189.00            රු 16.00
3. සුදු නාඩු ( දේශීය)1 kg      රු 198.00            රු.2.00
4. පාන් පිටි 1 kg                  රු.240.00            රු. 5.00