Sunday, October 27, 2024
Follow Us
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සිරකර සිදුකල ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

කොළඹ අංක 2 දෙක අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධනගේ නියෝග මත ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

 

මේ අතර ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල කනත්ත ඉදිරියෙන් ගමන් කරන අවස්ථාව දැක්වෙන CCTVදර්ශන පහත දැක්වේ.

 

Aruna