Sunday, October 27, 2024
Follow Us
විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

ඉදිරි දින 4දී විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව 13 වනදා සිට 16 වනදා දක්වා දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Aruna