Sunday, October 27, 2024
Follow Us
ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරුවෙකු අත්අඩංගුවට

කොළඹ ජනප්‍රිය පාසලක දැරියකට ලිංගික අතවර කරලා


පෞද්ගලික බැංකු කළමනාකරුවකු බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමේ චෝදනාව මතය.

දැරිය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගොස් ඇති අතර වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ අවුරුදු 50ක පියෙක් බව පොලිසිය පවසයි.

Aruna