Sunday, October 27, 2024
Follow Us
LPL තරග විනිසුරුවන් හා තීරකවරුන් ප්‍රකාශයට පත් කෙරේ

විනිසුරුවන් 11 LPL තරගාවලියට


මෙවර 2022 LPL තරගාවලියට තරග තීරකවරුන් 4 දෙනෙකු සහ විනිසුරුවන් 11 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

මෙවර LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් පහතින්..

ග්‍රැහැම් ලැබ්රෝයි

වෙන්ඩල් ලැබ්රෝයි

මනෝජ් මෙන්ඩිස්

ප්‍රදීප් ජයප්‍රකාශ්

LPL තරගාවලියට එක්වන තරග විනිසුරුවරුන් පහතින්.. .

කුමාර් ධර්මසේන

රවීන්ද්‍ර විමලසිරි

රුචිර පල්ලියගුරුගේ

වේන් නයිට්ස්

ග්‍රෙගරි බ්‍රැත්වෙට්

ලින්ඩන් හැනිබල්

ප්‍රගීත් රඹුක්වැල්ල

රැන්මෝ මාටිනස්

රවීන්ද්‍ර කොට්ටච්චි

චාමර ද සොයිසා

චන්ද්‍රික අමරසිංහ

Aruna