Monday, October 28, 2024
Follow Us
රත්තරන් මිල පහළට

අද ලංකාවේ රන් මිල


අද(28) දින රන් මිලෙහි තරමක අඩු වීමක් දකින්න ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු. 636,406.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,450.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 179,600.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,580.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 164,650.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,650.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,150.00

Aruna