Monday, October 28, 2024
Follow Us
ඒකක 180 ඉක්මවන ආගමික ස්ථානවලට සහනාධාර නොදිය යුතු බවට විද්වත් මතයක්

මසකට ඒකක 180 ඉක්මවා විදුලිය භාවිත කරන ආගමික ස්ථාන සදහා සහනාධාර ලබා නොදිය යුතු බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසනවා.

ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදෙන්නේ නම් මසකට විදුලි ඒකක 180 ඉක්මවන සියලු ස්ථානවලටද ඒවා ලබා දිය යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ.

කිසිදු පදනමක් නොමැතිව විදුලි ඒකක 180 ඉක්මවන ආගමික ස්ථාන සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහන ලබා දී ඇති බවයි බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.

Neth