Monday, October 28, 2024
Follow Us
සීග්‍රයෙන් පහළ ගිය වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න

වාහන මිල ලක්ෂ ගණනින් පහළට


පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව පසුගිය දිනෙක ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

ඒ අනුව පහළ ගිය මෝටර් රථ වල නව මිල ගණන් පිළිබදව කළ සොයාබැලීමක් අනුව අපට වාර්තා වූයේ මෙවැනි මිල ගණන් ලැයිස්තුවක්….

ටොයෝටා විට්ස් 2017 Rs. 7,050,000
ටොයෝටා පැසෝ 2017 Rs. 6,150,000
හොන්ඩා වෙසල් 2014 Rs. 7,650,000
හොන්ඩා ෆිට් 2011 Rs. 4,620,000
සුසූකී වැගන් ආර් 2014 Rs. 4,750,000
සුසූකී ඇල්ටෝ 2015 Rs. 2,950,000
ටොයෝටා ඇක්සියෝ 2007 Rs. 6,050,000
ටොයෝටා ප්‍රිමියො 2013 Rs. 9,665,000
හොන්ඩා ග්රේස් 2016 Rs. 8,600,000
හොන්ඩා ෆිට් ෂටල් 2012 Rs. 7,050,000
ටොයෝටා CHR 2018 Rs. 11,250,000
ටොයෝටා රෙයිස් 2019 Rs. 13,500,000
නිසාන් ලීෆ් 2014 Rs. 6,550,000
මයික්‍රෝ පැන්ඩා 2012 Rs.1,900,000
මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් 2018 Rs. 3,390,000
මහේන්ද්‍රා KUV 100 2020 Rs. 5,550,000
නිසාන් X-ට්‍රේල් 2015 Rs. 9,800,000
සුසූකී එවිරි 2012 Rs. 3,825,000
ටොයෝටා ඇක්වා 2015 Rs. 7,500,000
ටොයෝටා කොරල්ලා 121 2001 Rs. 4,950,000

Aruna