Monday, October 28, 2024
Follow Us
ධනුෂ්කගේ දෙවන ඇප ඉල්ලීම සළකා බැලීමට දින නියම වෙයි

දූෂණ චෝදනා එල්ල වි සිටින ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීම සදහා ඉදිරිපත් කෙරුණු දෙවන ඇප අයදුම්පත්‍රය දෙසැම්බර් මස 8 වනදා සලකා බැලීමට නිව් සවුත්වේල්ස් අධිකරණයට තීරණය කර තිබෙනවා.

ඒ, අදාළ ඇප අයදුම්පත්‍රය සලකා බැලිය හැකිද යන්න සම්බන්ධයෙන් එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයෙකු හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

ඒ අනුව එම ඇප අයදුම දෙසැම්බර් මස 8 වනදා සලකා බැලීමට එහිදී තීරණය වී තිබෙනවා.

Neth