Monday, October 28, 2024
Follow Us
ඉදිරියේදී බිත්තර නෑ

බිත්තර නිෂ්පාදකයින් ව්‍යාපාරවලින් ඉවත් වෙන්න සූදානමක්


බිත්තර මිලට පාලන මිලක් පැනවීම තුළින් බිත්තර නිෂ්පාදකයින් මේ වනවිට දැඩි අසරණතාවකට මුහුණු දී ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කර තිබේ.

රට තුළ දැඩි ආහාර අර්බුදයක් පවා නිර්මාණය වී ඇති පසුබිමක බිත්තර නිෂ්පාදනය පවා පසුගාමී ස්වභාවයක් ගැනීම තුළින් තවදුරටත් ආර්ථික අර්බුදය ඔඩුදුවන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එළෙඹෙන උත්සව සමයේ දී බිත්තර හිඟවීම තුළින් නුදුරේ දී බිත්තර නිෂ්පාදකයින් සිය ව්‍යාපාරවලින් පවා ඈත්වීමට ද ඉඩකඩ ඇති බව ද හෙතෙම පෙන්වා දී දෙයි.

Aruna