Monday, October 28, 2024
Follow Us
අවූරුදු 15 සිසුවිය සුදු ගවූමෙන්ම රූම් අරන් ගිහින්

නුවරඑළියේ හෝටලේකදි නාවලපිටියේ දැරියක් අපයෝජනය කරලා


වයස අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවියක් අපයොජනය කළ අවූරැදු 28ක වයසැති පුද්ගලයෙක් නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටියේ පදිංචි සිසුවිය පාසල් නිළ ඇදුමින්ම නුවරඑළියේ හෝටලයකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු විවාහා දෙකක් සිදුකර ඇති තැනැත්තෙක් බවයි පොලිස් විමර්ෂණ වලින් හෙළි වී ඇත්තේ.

සැකකරුට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Aruna