Monday, October 28, 2024
Follow Us
ඉන්ධන මිල සමඟ භාණ්ඩ මිල තව ඉහළ යනවා

ඉන්ධන මිල නිසා ආහාර කර්මාන්තයට දැඩි බලපෑම්


ඉන්ධන මිල වැඩි කර ජනතා අප්‍රසාදයක් ගොඩනැගීමට කටයුතු නොකරන ලෙස ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ඉල්ලා සිටියි.

ඉන්ධන මිල ඉහළ යාම ආහාර කර්මාන්තය කඩා වැටීමට දැඩි සේ බලපෑම් කරන බව එහි දී ඔහු අවධාරණය කරන කළේය.

භාණ්ඩ මිල ක්‍රමයෙන් අඩුවෙන විට නැවත ඉන්ධන මිල ඉහළ දැමීමෙන් සිදුවන්නේ නැවත භාණ්ඩ මිල ඉහළ යාමක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Aruna