Monday, October 28, 2024
Follow Us
ඉහළ ගිය වාහන මිල යළි සීිග්‍රයෙන් පහළට

රට තුළ පවතින වාහනවල මිල ගණන් පහත ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ පොලී අනුපාත ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් පහත වැටී ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ අලෙවි කරන වාහන සදහා වර්තමානයේ නියමිත මිලක් නොමැති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග වැඩිදුරටත් සදහන් කළේ.

වාහන ආනයනය තහනම් කිරීමත් සමග ඉකුත් සමයේ රට තුළ වාහනවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල ගියා. ඵ් හේතුවෙන් වාහන අලෙවියද පහළ ගියා.

Neth