Monday, October 28, 2024
Follow Us
අද සිට බිත්තර ලාබෙට

සතුන්ගේ කෑම මිල අඩු කර ඇමැති ගත්තු දැඩි තීරණය


බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබියදී වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බැවින් වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදු කරන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

Aruna