Tuesday, October 22, 2024
Follow Us
Political

The Sri Lanka Podujana Peramuna (SLPP) said today it would take the necessary legal steps to strengthen the sovereignty of the independent commissions which have become dormant under the present government.

Political

ජනාධිපතිවරණයේදී තමන් සහාය දෙන්නේ කාටදැයි ලබන සැප්තැම්බර් මස 2 වනදා පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ 01 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව සදහන් කළේය.

Political

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වූ බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය..

Political

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට අදාල ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය නොකර ජනාධිපති අපේක්ෂක නම් නොකර 5 වැනිදා සන්ධානය එළි දක්වනවා නම් ඒය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සූදානමින් සිටින බව වාර්තා වේ.

Political

හැකිනම් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය පෙන්වන්නැයි තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ ඇත.

Political

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන පුළුල් ජාතික සන්ධානය ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ වශයෙන් නම් කිරීමට යෝජනා වී තිබේ.

Political

Former Defense Secretary Gotabhaya Rajapaksa has published the article on the withdrawal of his US citizenship.

Political

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 3 න් 1 කින් අඩු කිරීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ ( පොහොට්ටුව ) අතර පවත්වන සාකච්ඡා මාලාවට ‘ උපජනාධිපති හා උපඅගමැති ‘ තනතුරු හරස් වී ඇති බවට අපහට වාර්ථා වේ.

Political

Opposition Leader Mahinda Rajapaksa said yesterday it was unreasonable that employees of the semi-government institutions such as corporations, authorities and statutory bodies, had not been granted the pay hike of Rs.2,500 which was given to government employees from July.

Political

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මැදිහත්වීම මත ඇටවීමට නියමිත 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' (DEMOCRATIC NATIONAL FRONT) සඳහා යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් බවට එම පක්ෂයේ බහුතරයක් මැති ඇමතිවරුන් චෝදනා කරති.

Political

The SLFP-MPs who joined the government would take individual decision regarding their political activities in the future, said UPFA_MP A.H.M. Fowzie.

Political

එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂයට සහයෝගය දක්වන දේශපාලන පක්ෂ හා සංවිධානවලින් සමන්විතව ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානය අතර ඇතිකර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Political

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුදුරේදීම ඉඩම් හා මුදල් බලතල සහිත සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටදැයි හෙට දිනයේ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

Political

එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත්වන සියලුම අපෙක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසරයට හානි දායක නොවන ලෙස සිදුකරන ලෙස තමන් ජනපති අපේක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Political

ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එක් කරගනිමින් "ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ" නමින් නව සන්ධානයක් බිහිකිරීමේ සියලු කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එම නව සන්ධානය එළිදක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.