Thursday, October 24, 2024
Follow Us
Political

ආසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනය ශී‍්‍ර ලංකාවටද අත්පත් කර ගැනීමට නව සැලසුම් සකස් කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තරුණ තරුණියන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහාද සැලසුම් සකස් කළ යුතු බවයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවත්, රට ගැන සිතා හැමවිටම පක්ෂය තීන්දු ගන්නා බවත් ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ ‍කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ ශ්‍රීලනිප 68 වැනි සංවත්සර සැමරුමට සහභාගි වෙමිනි.

Political

තමන්ට ජනාධිපති තනතුර හිමි වුවහොත් දිනපතා පාන්දර 4.00 ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නිදිමරාගෙන වැඩ කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායකින් තොරව මොනම පාර්ශ්වයකටවත් 47%කට එහා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ දෙමළ නිජ බිමේ ස්වයං තීරණය අයිතිය ලබාදීමට පොරොන්දු වන අපේක්ෂකයාට පමණක් බව දේමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පවසනවා. මුලතිව් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා සිටී.

Political

SLFP General Secretary Dayasiri Jayasekara said his party still had hopes of successfully concluding discussions with the SLPP thereby culminating in the formation of an alliance led by both parties, despite SLPP reneging on conditions agreed upon by the two sides.

Political

Leader of Opposition Mahinda Rajapaksa in a letter addressed to Speaker had requested that the voting of proposed People’s Bank (Amendment) Bill scheduled for today be postponed.

Political

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

Political

The Sri Lanka Freedom Party’s 68th anniversary will be celebrated today on a grand scale under the patronage of President Maithripala Sirisena, SLFP Senior Vice Chairman and the Anniversary Celebration Organizing Committee Chairman MP Nimal Siripala de Silva said.

Political

President Maithripala Sirisena declared yesterday that the Sri Lanka Freedom Party’s primary focus is victory at the next parliamentary elections rather than the presidential election since the main centre of power was now in Parliament and with the government rather than with the presidency. Speaking as Party chairman at the SLFP’s 68th anniversary celebrations held at the Sugathadasa Indoor Stadium, Colombo, President Sirisena pointed out that after the 19th amendment, the Constitution no longer empowered the presidency.

Political

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වුනා.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) said yesterday it would move court against any effort by the government to postpone elections to the Elpitiya Pradeshiya Sabha (PS) in the Galle District.

Political

Opposition lawmaker Bimal Rathnayake yesterday urged the Government to introduce guidelines to prevent the Police from abusing provisions of the International Covenant on Civil and Political Rights (ICCPR) Act to arrest people, when their offences barely falls within the contours of the law.

Political

ජාතික මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හා එජාප නායකත්වය පිළිබඳව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසනවා.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) and the Sri Lanka Freedom Party (SLFP) have agreed that a future cabinet must be limited to 30 members.

Political

ශ්‍රිලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

Political

අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී තිබේ.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව නව ආණ්ඩුවක් බිහිකිරීම පිළිබඳ ලොකු කතාබහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති බව ශ්‍රීලනිප හිටපු භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා පවසයි.