එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන අයුරින් ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කෙරෙන තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවියට දැඩි විරෝධය පළකර ඇත. එම විරෝධය හමුවේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය අදාළ වාර්තාව ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.
The COVID-19 pandemic is a unique global health crisis and requires a response across national boundaries. Throughout the world, government institutions, the private sector, health care services and civil society organisations have come together and pooled their resources in the fight against COVID-19. This is also the case in Sri Lanka.
Chinese President Xi Jinping suggested Wednesday that China and Sri Lanka, while ensuring COVID-19 prevention and control, gradually resume practical cooperation in various fields, advance major cooperation projects in an orderly manner and promote the high-quality construction of the Belt and Road, the Xinhua news agency reported.
NEW YORK - U.N. Secretary-General Antonio Guterres called on religious leaders Tuesday to play a key role in addressing the coronavirus pandemic and the recovery from it.
Geneva: Spraying disinfectant on the streets, as practised in some countries, does not eliminate the new coronavirus and even poses a health risk, the World Health Organization (WHO) warned on Saturday.
NEW YORK - The United Nations warned Wednesday that the global financial fallout from the coronavirus pandemic could see economic output plummet by $8.5 trillion over the next two years and push more than 34 million people into extreme poverty.
WASHINGTON - For months, U.S. officials have been warning about a spike in cyberattacks during the coronavirus pandemic, but they’ve stopped short of pointing fingers at any one country.
කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට ශී‍්‍ර ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව විසින් ලබාදුන් සිව්වන ආධාර තොගය රැගත් ගුවන් යානය ඊයේ රාති‍්‍රයේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.
A senior official with the International Monetary Fund says the world economic outlook may be even worse than the grim forecast announced by the organization last month.
කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් දැඩි සීමා පනවා තිබූ රටවල එම සීමා ලිහිල් කිරීමෙන් පසු ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.
The United Nations, EU and Germany have kicked off a joint counter-terrorism initiative in Sri Lanka.
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපාය මාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් ඇති තෙවැනි පාර්ශ්වයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.
The Minister of Foreign Relations Dinesh Gunawardena has conveyed his deep appreciation to the Cuban Government for the support extended through the dispatch of a Cuban medical team to the Republic of Haiti to attend to the medical needs of Sri Lankans employed in Haiti.
WHITE HOUSE - U.S. President Donald Trump is saying he is confident there will be a COVID-19 vaccine by the end of the year, and mass inoculations of the public will occur quickly.
The US embassy in Colombo yesterday reaffirmed that President Gotabaya Rajapaksa renounced his US citizenship in April 2019.
The European Commission has de-listed Sri Lanka from its list of High Risk Third Countries with Anti-Money Laundering and Countering the Financing of Terrorism Strategic Deficiencies published on May 7, the Central Bank said today. Sri Lanka was listed as a high risk third country by the EU in February 2018, subsequent to Sri Lanka being identified by the Financial Action Task Force (FATF) as a jurisdiction with strategic AML/CFT deficiencies in its Compliance Document which is more commonly identified as “the Grey List” in October 2017.
Page 287 of 350