Thursday, December 26, 2024
Follow Us
ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී තිබේ.

භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.