Sunday, October 27, 2024
Follow Us
රනිල්ට කැබිනට් ඇමති ධුරයක් !

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය වන ලීස් ට්‍රස් මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා රනිල් ජයවර්ධන මහතාව පත්කර තිබේ.

ඒ අනුව, ඒ මහතාව පරිසර ලේකම්වරයා වශයෙන් පත්කර ඇති බව සඳහන්.

රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර ඔහුගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් හා පියා ශ්‍රී ලාංකිකයකු වේ.

LNW