Sunday, October 27, 2024
Follow Us
ඉන්දීය පාකිස්ථාන සටන අද

අද පිටියට එන ක්‍රීඩකයින් මෙන්න


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද තරගයට සහභාගි වනු ඇතැයි කියන ක්‍රීඩකයින් මෙන්න….

Pakistan (probable):

1 Babar Azam (capt), 2 Mohammad Rizwan (wk), 3 Fakhar Zaman, 4 Iftikhar Ahmed, 5 Khushdil Shah, 6 Shadab Khan, 7 Asif Ali, 8 Mohammad Nawaz, 9 Naseem Shah, 10 Haris Rauf, 11 Hasan Ali/Mohammad Hasnain

India (probable):

1 Rohit Sharma (capt), 2 KL Rahul, 3 Virat Kohli, 4 Suryakumar Yadav, 5 Rishabh Pant/Dinesh Karthik (wk), 6 Hardik Pandya, 7 Axar Patel, 8 Bhuvneshwar Kumar, 9 Avesh Khan/R Ashwin, 10 Arshdeep Singh, 11 Yuzvendra Chahal

Aruna