Sunday, October 27, 2024
Follow Us
Google බිඳ වැටෙයි

හදිසියේ සිදු වූ අන්තර්ජාල බිඳවැටීම


ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබේ.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර තිබේ.

 

Aruna