Sri Lanka has welcomed over 150,000 tourists in the first 20 days of the month, pushing the year-to-date figure to 361,128.
The Port City Colombo (PCC) on Monday hosted a special business networking session with the Commonwealth Enterprise and Investment Council (CWEIC) Chairman Lord Marland at the Port City Colombo Sales Gallery.
කොළඹ සිට යාපනය අතර සෘජු අභ්‍යන්තර ගුවන්ගමන් යළි අරඹන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
One Colombo Fort (OCF), a far-reaching campaign to turn Sri Lanka’s No.1 Ward into a vibrant tourism and economic hub, and a model sustainable city has been launched.
මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
In a recent discussion convened at the Presidential Secretariat, President Ranil Wickremesinghe articulated his vision for economic development and infrastructure investment, particularly focusing on the master plans for strategic tourism zones in the Eastern Province, the Colombo City & the Western Region and Greater Hambantota.
ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවත් එහි සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.
Amidst criticism over the exorbitant salary hike of the Central Bank employees, a top parliamentary committee has called for a report from the Central Bank on the legal provisions for such a salary increment without parliamentary approval.
Asian Development Bank has pledged to assist develop smart agriculture in Mahaweli Zones, following a request made by Irrigation, Wildlife and Forestry Minister Pavithra Wanniarachchi.
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (14) දිනයේ කැරට් 22 රන් පවුම රු.161,850.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 176,550.00ක් ලෙස සටහන්ව තිබේ.
State Minister for Investment Promotion Dilum Amunugama recently instructed the officials of the Sri Lanka Board of Investment to facilitate and execute the second and third phases of the Bingiriya Investment Zone as soon as possible, targeting high-net-worth Japanese investors.
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ඊයේ (13) පැවසීය.
The Embassy of Sri Lanka in Iran, in collaboration with the Sri Lanka Tourism Promotion Bureau (SLTPB), Association of Air Transport and Tourists Agencies of Iran, and Aitken Spence Travels, organised “Ceylon-Persia” Tourism Awareness Program 2024 at the chancery premises in Tehran on 5 February.
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ(12) පැවැත්විණි.
Page 18 of 247