Sunday, October 20, 2024
Follow Us
Economic

අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ  (8) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

Economic

වසර 138ක ඉතිහාසයක් සහිත ලොව ප්‍රවාහන කේෂ්ත්‍රයෙහි විශාල කාර්යභාරයක් ඉටු කරන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයෙහි පරිණාමීය වෙනසක් සනිටුහන් කරමින් මෙරට තුළ දශක 2 කට අධික  කීර්තිමත් ඉතිහාසයක් ඇති Micro Holdings Ltd ආයතනය TIGGO4 PRO SUV - 2014 නම් වූ සිය අති නවීන මෝටර් රථය වෙළද පොළට හදුන්වා දීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) එම ආයතනයෙහි ප්‍රධාන ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

Economic

Sri Lanka Tourism will embark on first-ever roadshow in Australia this month, focusing on three key cities to promote the island nation as an attractive travel destination.

Economic

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

Economic

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ.

ඉන්ධන මිළ සංශෝධනය සිදු කර ඇත්තේ පහත පරිදිය.

2 28

Economic
  • China Communications Construction Company has already invested $ 1.4 b in Port City
  • To invest a further $ 300 m to kick start phase 2 in June
  • Eyes opportunities in transportation, urban development, energy, and water facilities
Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.

Economic

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

The Ceylon Chamber of Commerce recently hosted a high-level delegation from the Ministry of Agriculture and Rural Development of Vietnam, engaged in a working visit to strengthen bilateral relations between Vietnam and Sri Lanka, in the fields of agricultural, forestry and fishery.

Economic

Investment Secretary M.M. Nayeemudeen and Board of Investment Chairman Dinesh Weerakkody visited the ITC Hotel, opposite Galle Face Green on an inspection visit. 

Economic
මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳ පලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ නිසා බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ.
Economic

Celebrating empowerment and leadership, the Women’s Chamber of Industry and Commerce Sri Lanka (WCIC) is gearing to present its much-anticipated Women Leadership Forum 2024, themed ‘#InspireInclusion - Count Her In.’ 

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

Economic

මිල සූත්‍ර­යට අනුව ඉන්ධන මිල ගණන් පෙරේදා (29) රාත්‍රියේ සිට සංශෝ­ධ­නය විය යුතු වුවත් මේ මාසය තුළ සංශෝ­ධ­න­ය­කින් තොරව ඉන්ධන මිල පව­ත්වා­ගෙන යෑමට රජය තීර­ණය කර තිබේ.

Economic

2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 313ක ලාභයක් අත් කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. 

Economic

මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව ඊයේ (06)  පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.

Economic

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Economic

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ ගිවි­සුම්ගත වී තිබෙන බව වාර්තා වෙයි.