කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (21) දැනුම්දී ඇත.
Key representatives of Micro, Small, and Medium Enterprises (MSMEs) across the country expressed appreciation for the International Monetary Fund (IMF) for engaging in discussions concerning the economic crisis and its potential effects on the sector’s future growth.
Chinese tourists outside the Gangaramaya in Colombo
In a remarkable feat for Sri Lanka’s tourism sector, arrivals surpassed the half-a-million sparking optimism about meeting the ambitious target of 2.3 million visitors by the end of the year.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර ඊයේ (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆර්ගස් කමිං මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.
අලුත් අවුරුදු සමයේදී බිත්තරයක් රුපියල් 40 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළකර ඇත.
The first LNG battery hybrid powered RORO vessel berthed at the Hambantota International Port (HIP) for the discharge of construction machinery and equipment (high and heavy vehicles including airport buses, mobile cranes, etc.). The transhipment cargo is destined for Dammam and Maldives.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.
The Asian Development Bank (ADB) has approved a $100 million loan to provide small and medium-sized enterprises (SMEs) in Sri Lanka more access to finance and build their resilience to external shocks, such as the economic crisis and climate change.
The tourism earnings during the first two months have registered $ 687.5 million in tandem with the boost in arrivals.
Unilever Sri Lanka and the Industrial Development Board (IDB) signed a three-year memorandum of understanding to uplift SMEs in Sri Lanka.
The Colombo stock market enjoyed a high growth week thanks to investors sustaining their bullish sentiments amidst healthy turnover.
The benchmark ASPI gained 290.8 points (2.6%) and the active S&P SL20 gained 97.8 points (3.1%). The daily turnover averaged Rs. 1.7 billion.
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
Page 16 of 247