Saturday, October 19, 2024
Follow Us
Economic

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

Economic

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

Economic

සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවිමෙන් අනතුරුව , අප්‍රේල් මාසයේ වැටුපද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

Liew Nam Soon Asean Regional Managing Partner as well as EY Singapore and Brunei Managing Partner responsible for business performance and client services across assurance, consulting, tax, strategy and transactions services in 14 geographic markets met with the BOI Chairman Dinesh Weerakkody and BOI and Port City Officials last week to discuss the current investment climate and opportunities.

Economic

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Economic

Building on the exceptional success of the JAT Pintharoo Abhiman program, JAT Holdings PLC – Sri Lanka’s market leader in wood coatings and brushes – recently entered into a Memorandum of Cooperation (MoC) with the Sri Lanka Foreign Employment Agency Ltd. (SLFEA). The partnership will allow JAT and SLFEA to collaborate towards identifying qualified Sri Lankan painters and wood craftsmen and equipping them with the training and skills necessary to suit the labour market overseas.

Economic

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සං‍ශෝධනය කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Economic

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇත.

Economic

McDonald’s local franchisee Rusi Pestonjee is to challenge the ex-parte enjoining order issued against him over a dispute concerning the sale of shares.

Economic

වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ දිනවල රුපියල් 40ක් දක්වා අඩු වී තිබේ.

Economic

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ඇතිවන සීඝ්‍ර ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්‍රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්විණි. 

Economic

ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (24) පස්වරුවේ පැවසීය.

Economic

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

Economic

Sri Lanka’s tea crop in the first two months of this year has increased by 3.50%, showcasing a promising growth compared to the same period in previous years.

Economic

මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. ඔහු මේ බව සදහන් කලේ ඊයේ (28) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Economic
  • YTD arrivals pushed to 589,654
  • India, Russia, Germany top source markets so far
Economic

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදුව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.