Saturday, October 19, 2024
Follow Us
Economic
  • Welcomes 39,798 tourists in first week, pushing YTD figure of 675,582 
  • First week visitors increase by 48% compared to same period in March 2023
  • India surpasses milestone of 100,000 tourists solidifying its status as top source market YTD
Economic

Leading business magazine LMD reports that “there’s been a sudden turnaround in economic sentiment although the outlook remains gloomy.”

Economic

The US Ambassador to Sri Lanka Julie Chung yesterday commended that Sri Lanka has made great progress on the International Monetary Fund’s (IMF) Extended Fund Facility (EFF) program.

Economic

ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් පවතින නිසා රථ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Economic

රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (07) කෑගල්ලේ දී පැවසීය.

Economic

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

Economic

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සඳහා රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව රුපියල් බිලියන 107ක මුදලක් අප්‍රේල් මස රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. 

Economic

වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබේ. කැකිරි, පිපිඤ්ඤා රාබු කිලෝවක් තොග මිල රු 20ත් 25ත්  අතර බෝංචි, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, හා බෝල බටු කිලෝවක් රු. 50ත් 55ත් අතර මිළකට අලෙවි වනු දක්නට ලැබේ. විශේෂයෙන් බෝංචි මිල අඩුවීමත් සමග සෙසු එළවලු මිළ ගණන්ද සාපේක්ෂව පහළ යන බව වෙළදසැල් හිමියන් පවසයි.

Economic

අධිවේගී අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණය කිරීම කිසිසේත්ම පෞද්ගලික සමාගමකට ලබා දී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Economic

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (09) දිනයේ කැරට් 22 රන් පවුම රු.181,600.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,050.00ක් ලෙස සටහන්ව තිබේ.

Economic

වී අලෙවි මණ්ඩලයට ඊයේ (04) වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගැනීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.

Economic

මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්  209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Economic

විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යධූරය  ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබේ.

Economic

වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.

Economic

The Embassy of Sri Lanka in Austria organised two Sri Lanka destination promotion events at the famous Lugner City Shopping Centre and Europe Westfield Shopping City Sud in Vienna on 15 and 16 March respectively.

Economic

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු "දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය" ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05)  සිදු විය.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.57ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.10 ක් ලෙස පහළ ගොස් තිබේ.