Saturday, October 19, 2024
Follow Us
Economic

මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ.

ඒ අනුව මේ වසරේ ජන­වාරි මස පළ­මු­වැ­නිදා සිට මේ මස 5 දා දක්වා විදෙස් සංචා­ර­ක­යන් 806,698 දෙනකු ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙන බවද එය පසු­ගිය වසරේ ඒ කාල­යට සාපේ­ක්ෂව කැපී පෙනෙන වර්ධ­න­යක් බවද ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය ප්‍රකාශ කරයි.

Economic

බෝගම්බර බන්ධනාගාරයෙහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Economic

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මාර්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරයි.

Economic

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Economic

Sri Lanka Tourism is gearing up to launch its inaugural comprehensive global public relations (PR) and digital campaign, targeting 15 key identified markets to boost the sector. 

Economic

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් කරයි. 2024 මාර්තු මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින්  කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.

Economic

දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

Economic

විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic
  • Total transhipment volume up 24% and crosses 1.7 m TEUs mark
  • SLPA container handling volume grows higher by 48% to 652,766 TEUs, transhipment volumes up 50% to 582,403 TEUs
  • SLPA Chairman Keith D. Bernard highlights Colombo Port’s strategic importance as key transhipment hub serving Middle East
  • Completion of East Container Terminal (ECT) Stage II and acquisition of new ship-to-shore cranes will further boost Colombo’s attractiveness
Economic

වාහන ආනයනකරුවන් විසින් සකස් කරනු ලබන විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

Economic

ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Economic

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

Economic

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

Economic

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් පවසයි.

Economic

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ.

Economic

OKLO Ltd., a leading Sri Lankan digital solutions provider with an emphasis on the tea industry, has announced a ground-breaking achievement in the world of tea exports. Following a rigorous public tender process, OKLO has succeeded in securing, and then modernising the East African Tea E-auction process, marking a significant milestone in the global tea industry.

Economic

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි.

Economic

In a momentous occasion for international dispute resolution, the Bangladesh International Arbitration Centre (BIAC) and the Sri Lanka National Arbitration Centre (SLNAC) have strengthened their collaboration through the signing of a Memorandum of Understanding (MoU).