Saturday, October 19, 2024
Follow Us
ගෑස් මිල පිළිබඳ දැනුම් දීමක්

අගෝස්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනස් නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.