මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 303 ඉක්මවයි
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් දෛනිකව ප්‍රකාශයට පත් කරනු ලබන විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයට විකුණුම් මිල අද (05) දිනයේ දී රු. 310 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත සටහන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 303යි ශත 49ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 293යි ශත 23ක් ලෙසයි.
(Aruna)