Sunday, October 27, 2024
Follow Us
ඩොලරය රු.299ක් වෙයි

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල මෙන්න


අද (28) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින සටහන් කර තිබූ ආකාරය පහතින් දැක්වේ.

*ලංකා බැංකුව – රු. 299.00

*මහජන බැංකුව – රු.298.99

*සම්පත් බැංකුව – රු. 299.00

*HNB – රු. 299.00

*අමානා බැංකුව – රු. 299.00

(Aruna)