රාජ්‍ය බැංකුවල කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවයි.
ඒ බව මහජනයාට වගකීමෙන් යුතුව දැනුම්දෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
(Neth)