ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු.289 ඉක්මවයි ඩොලරයක ගැණුම් මිල 279 ඉක්මවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 289.99 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 279.90ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)