Sunday, October 27, 2024
Follow Us
විදෙස් මුදල් විකුණන්න බෑ

මහ බැංකුවෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එවැනි අනවසර විදේශ මුදල් හුවමාරුකරන්නන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

(Aruna)