පහළ ගිය බිත්තර මිල මෙන්න
වෙළඳපොළේ ඉහළ ගොස් තිබූ කුකුළු මස් සහ බිත්තරවල මිල ගණන් පහත බැස තිබෙන බව පශු සම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ඊයේ(25) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
රුපියල් 27 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල අද වනවිට රුපියල් 21 දක්වා පහත බැස ඇති බව ඔහු පවසයි
(Aruna)