පරිසර සතියේ අද ජෛව විවිධත්ව සංරක්ෂණ දිනයයි ජාතික පරිසර සතියට සමගාමීව අද (02) ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර තිබේ. ලබන 5 වැනිදාට යෙදී තිබෙන ජගත් පරිසර දිනයට සමගාමීව මෙම පරිසර සතිය ක්රියාත්මක වේ. දින 7ට තේමාවන් 7ක් යටතේ මෙම පරිසර සතිය වැඩසටහන් සංවිධානය කර තිබේ.