Sunday, December 29, 2024
Follow Us
Handmade

නිවෙසට ගැළපෙන ලෙස ගෘහභාණ්ඩ තෝරමු

Handmade

රම්පෙ, කරපිංචා දෙක යුගළ පද වගේ එකටමයි කියැවෙන්නෙ. ඒවගේ තවත් රසකාරක දෙකක් තමයි ‘කහ - ඉඟුරු‘. කෑම රස කරන්නට මේවා නැතුවම බැහැ. වර්ණය සහ විසබීජ නාශක ගුණය කහ වල විශේෂයි.

Handmade

ජීවිතය කියන්නෙත් ගෙත්තමක්. තම තමන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වභාවය අනුව එහි විසිතුරුභාවය සහ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම තමයි අසාර්ථකත්වය තියෙන්නෙත් තමන් අතම තමයි. ජීවන ගෙත්තම වර්ණවත් කර ගන්නට නම් ආර්ථික ස්ථාවර බව අනිවාර්යය වෙනවා. ඒකට අවශ්‍ය පදනම තමයි ‘තරුණී මැහුම් ඉස්කෝලේ‘ මඟින් සිදු වන්නේ. ඒ නිසා රැඳී සිටින්න තරුණී සමඟින්.

Handmade

ආදරෙන් බැඳුණු දෙසිතක් කුලගෙයට පියමනින දා අපූරුතම මල් මංගල්ලයකි. තුරුණු වියේ පසුවන සෑම තරුණ, තරුණියකගේ ජීවිතයේ සුවිශේෂීතම දිනයයි මේ. එබැවින් මේ මංගල දිනය වෙනුවෙන් ලකලෑස්ති වන්නේ ද කල්තියාමයි.

Handmade

මඳ සුළගට නැළවෙමින් පිපී හිනැහෙනා සුන්දර ෆැලනොප්සිස් කොමළියන් අසුන්දර කරන්නට විවිධාකාරයේ පළිබෝධකයින් සමත් වේ. එමෙන්ම නොයෙක් රෝග තත්ත්ව නිසාද මේ මල් කුමාරියන්ගේ වර්ධනය බාල වී මල් අස්වැන්න අඩු විය හැකියි. එබැවින් මේ සොඳුරු ෆැලනොප්සිස් කුමාරියන් රෝගී කරවන පළිබෝධකයන් සහ රෝග පිළිබඳ අද අපි සොයා බලමු.

 

Handmade

ඉතිහාසය තුළ මුහුණ නොදුන් අන්දමේ අර්බූද රැසකට අප මුහුණ දෙමින් සිටිනවා. ඒ අතරින් ඉදිරියටම පැමිණ තිබෙන්නේ විදුලිය අර්බූදයයි. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළත්, මෙය කළමනාකරණය කර ගැනීමට සහාය දීමේ යුතුකම පක්ෂ, විපක්ෂ, රටවැසි සමස්තයටම තිබෙනවා.

Handmade

සිඟිති ඇතිරිලි, ඇඳුම්, බෑග්, පොරෝනා, කොට්ට උර ආදිය හැඩ කරන්නට මේ සුරතල් හා පැංචන් මෙලෙස තිළිණ කරන්නෙමු.

Handmade

නිවෙසේ විදුලි බිල ගෘහණියට පාලනය කළ හැකියි

Handmade

මෙයට ඉහත පාඩමකදී විවිධ අවශ්‍යතා සඳහා භාවිත කෙරෙන මැෂින් වර්ග හඳුන්වා දීමක් සිදුකර ඇත. හෙණ්ඩුව නොමැතිව අලියකුගෙන් පලක් නැතුවා සේම ඉඳිකටුවක් නැති මහන මැෂිමකින් කුමක් කරන්නද? මෙය මැහුම් ශිල්පයේ දී අතිශය වැදගත් පාඩමකි. ඒ ඒ මැෂිමට අදාළ වන ඉඳිකටු මොනවාදැයි යන්න පිළිබද නිසි අවබෝධයක් නොමැති නම් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. ඉඳිකටුව භාවිත වෙන නම, එහි ප්‍රමාණය (D Size) යනාදිය අතිශය සංකීර්ණය.

Handmade

අප පසුගිය ලිපියේදී ඔබ සමඟ සාකච්ඡා කළේ නිවෙසක වැරැන්ඩාවක පිහිටීමයි. එහිදී වැරැන්ඩාවක් නිවෙසකට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි අප ඔබට විස්තර කළේ පැරැණි නිවෙසක වූ අගුව නැතිනම් ‘පිළ‘ ගැන ද විස්තර කරමිනි.

Handmade

හිරු දැක සිනාසෙන, හිරුට ආදරණීය සූරියකාන්ත මල් නෙත පිනවන සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. කහ පැහැයෙන් පිපී හිනැහෙන මේ මල් කුමරියන් රැසක් කඩදාසි කොළවලින් සකසා ඒවා එක්තැන්කර සැකසූ නිර්මාණයකි මෙය.

Handmade

අද පෙබරවාරි 14 වැනිදා. ආදරයට සැබෑ අරුතක් ගෙනදෙන ආදරණීයයන්ගේ දවස. මේ දවසේ ඔබේ ආදරය කියන්නට ආදරේ පිරුණු පැතුම් පතක් මෙලෙස හදමු. මෙය නිර්මාණය කර තිබෙන්නේ පේපර් කුවිලිං කලාවෙනි.

Handmade

වැඩිවන වියදමට සාපේක්ෂව ආදායම එක තැන නතර වෙලා. අමතර මුදලක් සොයා ගැනීම කළ යුතුම දෙයක් බව හැමෝටම දැනිලා තියෙන්නේ. ‘ලද දෙයින් සතුටු වෙලා තියෙන විදිහට කාලා බීලා ඉම්මු‘ කියන කතාව තවදුරටත් වලංගු නැහැ.

Handmade

"මුළුතැන්ගෙට අත්‍යාවශ්‍ය රම්පේ පැළයක් හිටවන නිවැරැදි විදිහ දැනගනිමු."

Handmade

ගෙවත්තක් සැලසුම් කිරීමේ දී බොහොමයක් දෙනෙක් වරද්දා ගන්නා තැනක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ වැඩේ මහා ව්‍යාපෘතියක් කරගෙන, වැඩ පටන් ගන්න වෙනම දින එහෙමත් සැලසුම් කරනවා. ගෙදර සාමාජිකයො හැමෝමත් සම්බන්ධ කරගෙන වත්ත අනිත් පැත්ත පෙරළන්න සූදානම් වෙනවා.

Handmade

උරහිස් රහිතව නවතම විලාසිතාවකට මැසූ ගවුමකි. දෝණිගෙ උපන් දිනයට වගේම උත්සව අවස්ථාවකටත් මේ ගවුම හැඩකාර පෙනුමක් ගෙන දෙනවා. ගවුමේ සාය සඳහා ෆ්ලෙයාඩ් සාය යොදාගෙන ඇත. රෙදි තෝරාගැනීමේ දී ඝනකම් මුද්‍රිත රෙදි වර්ගයක් තෝරා ගන්න.

Handmade

නිවෙසේ සැලසුම අනුව වැරැන්ඩාවක් යොදාගන්නා ක්‍රමය

Handmade

නිවෙසක දියුණුව තියෙන්නෙ ගෘහණිය අතේ. ඒ සඳහා අංක 01 ගෘහණියගේ අරපිරිමැස්ම කියලා කිව්වොත් නිවැරැදියි.