මෙතෙක් අප ඔබට බතික් නිර්මාණයක් කර ගැනීමට වුවමනා මූලික කරුණු ඉදිරිපත් කළෙමු. අද පටන් ඔබට අප හා එක් වී විවිධ බතික් නිර්මාණ සකස් කර ගැනීමට මග පෙන්වීමට අදහස් කරන්නෙමු. ඒ අනුව අද අප ඉදිරිපත් කරන්නේ ද්වීතික බතික් ක්‍රමයේ පළමුවැනි බතික් ක්‍රමය වන ටයි ඩයි බතික් ක්‍රමය මගින් අලංකාර කුෂන් කරවරයක් නිර්මාණය කර ගන්නා ආකාරයයි.
Read more
නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහිකරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.
ලාංකික අපිට නුහුරු වූ නමුත් අයිරිස් මල ප්‍රංශයේ ජාතික පුෂ්පයයි. වර්ණ රටා මවන මේ සොඳුරු කුසුමට අපි මෙලෙස ජීවය දෙමු.
පුංචි දූ පුතුන් සත්තුන්ට හරිම ආදරෙයි. හැම වෙලාවකම තම සුරතලා ළඟින් තියන් ඉන්නත් පුංචි දරුවො හරිම කැමැතියි. හාවා, බල්ලා මේ වගේ සත්තු එක්ක දවස ගෙවන එයාලගේ සෙල්ලම් සත්තු අතරට මිනී මවුස් කෙනෙකුත් එක්කොළොත් තවත් සතුටු වෙයි නේද?
බතික් කියන්නේ අපේ රට ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත් කළ සුවිශේෂී කලාවක්.
ආදරණීය සුපෙම්වතුන්ගේ සුවිශේෂී දිනය, වැලන්ටයින් තවත් නොබෝ දිනකින්ම උදාවෙනවා. වෙනදා ඒ වෙනුවෙන් විශේෂ වූ උත්සව පැවැත්වුවත් කෝවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙවර එය උත්සවාකාරයෙන් පවත්වන්නට නොහැකි වෙනවා.
Page 25 of 25