Sunday, March 09, 2025
Follow Us
ස්වීට් ස්නැක්

පොඩියට කපා ගත් කොස් කප් 5ක්

හාල් කප් 2ක්

පොල් කප් 1/4ක්

හකුරු කප් 1/2ක්

01. හාල් පැය 4ක් පමණ පෙඟෙන්න තබා වතුර බේරා ගන්න.

02. අනෙක් සියල්ල එක් කර ඝන පේස්ට් එකක් වන තෙක් අඹරාගන්න.

03. ඒ සඳහා වතුර ඉතාම ස්වල්පයක් එක් කර ගන්න.

04. අවශ්‍ය පමණ තෙල් රත් වෙන්න තබා මිශ්‍රණය තේ හැන්දක පමණ ප්‍රමාණයක් තෙලට දමා දුඹුරු පැහැ වනතුරු බැදගන්න.