"කිරි දියෙන් නෑවත් අඟුරු සුදු වන කලක් නම් නැත්" කීව ද කිරෙන් සිරුර හැඩ වන බව නම් නො කියාම බැහැ.
28 හැවිරිදි මාගේ මුහුණේ කුරුලෑ විශාල ලෙස හට ගෙන ඇත. ඒ නිසා මේක්-අප් කිරීමේ දී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවේ. කුරුලෑ සහිත මුහුණකට මේක්-අප් එකක් කරන්නේ කොහොම ද?
ටීනේජ් කියන්නේ දඟකාරකමයි හැඩකාරකමයි එක්වුණු අපූර්ව වයසක්. අත්හදා බැලීම් වැඩියි. ජීවිතේ එක්වරක් පමණක් උදාවෙන සොඳුරු යෞවනය සුන්දරව විඳින්නට හැකි නම් එය ඔබේ ජීවිතයේ හැමදාමත් ලස්සන මතකයක් ඉතිරිකර දේවි. ඒ සඳහා මගේ දුවට ලස්සන වෙන්නයි මේ අත්වැල...
ලස්සනට ඉන්න කැමැති ළඳුන් හිසකෙස් විලාසිතා ගැනත් බොහෝ උනන්දුයි. ඒ නිසාම අපි ඔබට ගැළපෙන ලස්සන හිසකේ විලාසිතා ගෙන එනවා. පසුගිය දින කිහිපයේම අපේ අවධානයට යොමු වුණේ බන් හෙයාස්ටයිල්.
කාන්තාවන් කවුරුත් කැමැති දසන් දක්වා සිනා සීමටයි. සිනා නො මසෙන් දසන් දක්වා කියමනට කැමැති දුර්වර්ණ දත් දෙපෙලක් ( කහ පැහැ ගැන්වුණු ) ඇතිනම් පමණයි. ඔබටත් ඇත්තේ එවන් දත් දෙපෙලක් නම් දෙතොල් තද කරගෙන මානසිකව පීඩාවට පත් වෙන්න එපා. මෙන්න දුර්වර්ණ දත් ලේසියෙන්ම සුදු කර ගන්න පුළුවන් ක්‍රම කීපයක්.
ප්රශ්නය - වයස අවුරුදු 23ක කාන්තාවක්මි. මගේ සම විවිධාකාර පැහැයන්ගෙන් සමන්විතය. මුහුණ වෙනත් පාටක්, අත් දෙක තව පාටක්, කකුල් දෙක තවත් පාටකි. මට සුදු වීමට අවශ්‍යයි. මුළු ඇඟම එකම සුදු පාටක් කර ගැනීමට නිවෙසේදී සරලව සකසා ගත හැකි ආලේපයක් තිබේ ද?
දීප්තිමත් නිරෝගී කෙස් කලඹක සිහිනය සැබෑකර ගත හැකි තෙල් සත්කාර පිළිබඳ පසුගිය සතියේ අප කතාබහ කළා. එහිදී තෙල් සකසාගන්නා ආකාරයත් ඒවා හිසට යොදා ගන්නා ආකාරය ගැනත් දැන් ඔබ දැනුවත්.
මම 32 හැවිරිදි කාන්තාවක්මි. මුහුණ පුරාම කළු පැහැ අඳුරු ලප හටගෙන ඇත. රූපලාවණ්‍යාගාරයකට ගොස් ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ මෙය පිග්මන්ටේෂන් තත්ත්වයක් බවයි. ඒ සඳහා සති කිහිපයක් ප්‍රතිකාර ලබා ගත්ත ද නැවැත එම තත්ත්වය ඇති වේ. මෙයට නිවැරැදි පිළියම කුමක් ද?
මේ එළැඹ තියෙන්නේ දුෂ්කර කාලයකි. එසේ වුවත් එය ඔබේ සතුට අතැර දැමිය යුතු දෙයක් නොවේ. මෙයත් වෙනසක් යැයි සිතා වෙනදාටත් වඩා උනන්දුවෙන් ජීවිතයට මුහුණ දෙන්න. ඒ අතර ඔබත් ලස්සන ළඳක් වන්නට සිතට දිරිගන්න.
කෙස් කලඹ ළඳකගේ සොඳුරුබව කියාපාන එක් අංගයකි. ඒ නිසාම හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. අපේ මේ මඟ පෙන්වීම ඒ වෙනුවෙන්මයි.
ගමන් බිමන් යනකොට හැඩට යන්න අපේ ළඳුන් කොහොමත් උනන්දුයි. අඳීන ඇඳුම, පලඳීන ආභරණ, මේක්-අප් එක වගේම කොණ්ඩ මෝස්තරය ගැනත් හිතනවා.
ලස්සන වෙන්න තරුණියන් දක්වන්ෙන් දැඩි ආශාවක්. ඒ සඳහා මේ ලිපිය කියෙන ඔබත් ආහාර පාලනය ආදිය ෙසන්ම විවිධ රූපලාවන්‍ය ක්‍රම ඒ වෙනුවෙන් අනුගමනය කරනවා ඇති.
පාසල් යන බොහොමයක් දියණියන් දිගට කොණ්ඩය වවන්න කැමැතියි. මේ දිනවල නිවෙසටම වෙලා වැඩි කාලයක් ගතකරන නිසා දැන් කොණ්ඩය ගොඩක් වැවිලාත් ඇති.
සීතලට දෑත් වියළීම සාමාන්‍ය අත්දැකීමක්. ඒත් නිතර දෑත් සේදීමට සිදුවන නිසා වෙනදාටත් වඩා දෑත් වියළි බවට පත් වෙන්න පුළුවන්. මොනතරම් දෑත් වේළුණත් ඒ යහපත් සෞඛ්‍ය පුරුද්ද නම් දිගටම පවත්වා ගැනීම වැදගත්. වියළි බවෙන් මිදීම සඳහා කෘත්‍රිම ආලේපන මිලදී ගන්න ඕන නැහැ. බලන්න මේ ස්වාභාවික අත් බේත් කෙතරම් හොඳින් ඔබේ දෑත් තෙත්ව තබනවාද කියා.
ඔලිව් තෙල් කියන්නේ බොහොමයක් නිවෙස්වල ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විටත් ඔලිව් තෙල් කියන්නේ නිතරම කියැවෙන නාමයක්.
Page 25 of 26