Saturday, October 19, 2024
Follow Us
Beauty

කාන්තාවකගේ සුන්දරත්වය වැඩියෙන් පෙන්වන දෙයක් තමයි පිරුණු කම්මුල්. ඒ වගේම කම්මුල් එල්ලා වැටෙන ස්වරූපයක් ගන්නා විට ඔබේ සුන්දරත්වයට බාධා ගෙන දෙනවා. වැඩි වයස්ගත බවක් තමයි පෙන්නුම් කරන්නේ. වයස්ගත වීමත් එක්ක සමේ ඇදෙන සුලු බව වැඩි වෙන්න පටන් ගන්නවා. එවිට පෙනුම වයසක පෙනුමකින් පේන්න පටන් ගන්නවා. ඉතිං මේ ගැටලුවට ඔබත් මුහුණ පාලා ඇති. ඒ අයට සුන්දර පිරුණු කම්මුල් ලබා ගන්න මේ ලිපිය වැදගත් වේවී.

Beauty

'අතේ පයේ වේදනාව කෙළවරක් නැහැ. අනේ මන්දා මට මොනවා වෙලාද කියලා. උදේට නැගිටලා අඩිය තියලා යන්නත් බැහැ. අත්වල ඇඟිලි පුරුක් හරිම වේදනායි'.

Beauty

එයාලටත් පාළුව, කාන්සිය, විශාදය හැදෙනවා

Beauty

වසර පුරාවටම හොඳින්ම ඉර එළිය ලැබෙන රටක ජීවත් වුවත් විටමින් D ඌනතාව අපටත් සැලකිය යුතු ලෙස බලපා ඇති බව දන්නේ නම් ඔබ පුදුමයට පත් වේවි.

Beauty

සැලසුමෙන් තොර ජීවිතය වහලක් නැති නිවෙසක් මෙනි

Beauty

අප අන් අයට කළ උපකාර ඔවුන් ඒවා අමතක කළ ද ඒවා විශ්වයේ ලියවී තිබේ.

Beauty

දියකිඳුරියකගේ පෙනුම ගෙනෙන නිල් පැහැයත් සුරංගනාවකගේ පෙනුම කියන රෝස හා දම් පැහැයත් අපූර්ව ලෙසින් යොදා කළ හිසකේ වර්ණ ගැන්වීම් කිහිපයකි මේ. 2022 වසරේ නවතම ප්‍රවණතා ලෙසින් එන මේ වර්ණ ගැන්වීම් ඔබේ රුචියටත් අගනා තෝරාගැනීම් වේවි. යෞවන වයසේ පසුවන තරුණියන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති මේ සුන්දර වර්ණ රටා ජීවිතේ කොයිදේත් ආදරණීය ලෙස විඳින්නට. අත්හදා බලන්නට, වෙනසක් දකින්නට කැමැති ෙයෟවන ඔබ වෙනුවෙන්මයි.

Beauty

විවාහය කියන්නෙ තරුණියකගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි. අරුත්බර බැඳීමකට මුල පුරන තරුණිය ඒ දිනය ගැන සිහින දකී. මෑත කාලයේ රටේ පවත්නා වාතාවරණයත් සමඟ ඒ අභියෝගයට මුහුණ දෙමින් සිදු කළ අපූරු විවාහ මංගල උත්සවයක් ගැන තරුණී ට අසන්න ලැබුණා. මෙහි විශේෂත්වය නම් දේශීයත්වයට මුල්තැන දෙමින් සිදු කිරීමයි. මෙය සිංහල සිරිත රකිමින් අපේකම කියා පෑ විවාහ මංගල උත්සවයකි.

Beauty

ඔබේ දරුවාගේ මිතුරා/මිතුරිය ඔබම වන්න

ගෘහණියට, මවට, තරුණියට පමණක් නොව කොයි කාටත් එක සේ වැදගත් යාවජීව විෂයයක් ගෘහ ආර්ථික විද්‍යාව. එබැවින් පවුලේ දියුණුවට මේ දැනුම යොදා ගැනීම ආදරණීය බව සතුයි.

Beauty

දැන් FB පිටුවත් ක්‍රියාත්මකයි

Beauty

වසංගත රෝග පැතිර යාමේ අඩුවක් කවදාවත්, දක්නට නැති තරම්. මේ දිනවල වැඩිම අවදානමක් තිබෙන්නේ කෝවිඩ් සහ ඩෙංගු සම්බන්ධයෙනි. මීට සති කිහිපයකට පෙර ඉන්ෆුලුවන්සා තත්ත්වය ද බහුලව ම දක්නට ලැබිණි.

Beauty

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

Beauty

අලුත උපන් සිඟිත්තාගේ කායික, මානසික වර්ධනයට නින්ද අත්‍යවශ්‍යයි. දරුවකුගේ ජීවිතයේ මුල් අවධියේ දී මොළයේ මූලික ක්‍රියාකාරී බවට ද ප්‍රමාණවත් නින්දක් වැදගත් වේ.

Beauty

ඔබේ මුවින් පිටවන 'වචන' ධනාත්මක විය යුතුයි පියකරු විය යුතුයි

Beauty

ඔබේ වයස පෙන්වන කැඩපත මුහුණයි

Beauty

ලස්සනට, හැඩට ඉන්න ඕනේ කියලා හිතෙන්නේ වැඩිපුරම කාන්තාවන්ටයි. එහෙම හිතන්නෙත් නැතුව ඉපදුණු විදිහටම ඔහේ තමන්ගෙ සිරුර වැඩෙන්ට ඇරලා බලාගෙන ඉන්න කාන්තාවනුත් ඉන්නවා.

Beauty

මුදලින් පමණක් පොහොසත් වීම පාපයකි

සාකච්ඡාවක දී කිසිවිටක පළමුව තමන්ගේ යෝජනාව ඉදිරිපත් නො කරන්න.

Beauty

දොළ දුක ඇත්තක් ද?