Saturday, October 19, 2024
Follow Us
State

New laws including regulations to control hate speech should be introduced soon to prevent the emergence of new terror groups in the future, Prime Minister Ranil Wickremesinghe said yesterday.

State

President Maithripala Sirisena today left for New Delhi, India to attend the swearing-in ceremony of Narendra Modi as the Prime Minister of India.

State

අප්‍රේල් 21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ සංගීත කණ්ඩායම් වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක් අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

State

Prime Minister Narendra Modi could make a short visit to Sri Lanka on his way to or back from the Maldives in early June, during his first visit overseas in his second term, LiveMint reported yesterday .

State

The Sri Lankan government has diminished the threat posed by radical Islamists by 99 percent, Defence Secretary, General (retd) Shantha Kottegoda said.

State

Sri Lanka plans on putting a permanent halt to the import of green gram, it is reported.

State

The Ministry of Finance issued details of Relief Package given to various sectors affected by the recent bomb blast. A full description as below.

State

The Land Commissioner General’s Department has taken action to create the State Lands Information Management System for the easy and efficient performance of the State Lands management functions.

State

2016 හා 2017 අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම පිණිස වන සම්මුඛ පරීක්ෂණ 2019 ජුලි මස තුන්වන සතියේ සිට ආරම්හ කිරීමට නියමිතය.

State

අප්‍රේල් 21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව ඊට පෙර දැනුවත් කර තිබුණු බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

State

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

State

ශ්‍රී ලංකාවේ සියලුම මහා සංඝරත්නය රක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළක් සැලසුම්කර ඇතැයි බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

State

රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත් හිටුවන ලද පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

Air Vice Marshal Sumangala Dias appointed as the new Sri Lanka Air Force Commander by the president. Air Vice Marshal Sumangala Dias RSP, MSc, ndc, psc is a senior Sri Lankan air officer.

State

A new Education Act which contains several updates to the present education system will be brought before Parliament soon, Education Minister Akila Viraj Kariyawasam said in Kurunegala on Sunday.

State

ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන පළමු වන දා සිට බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

State

The Public Administration Ministry will soon issue a circular on the dress code for government employees in accordance with the draft gazette banning all garments which cover the face and affect the process of identifying a person, Public Administration Minister Ranjith Maddumabandara yesterday said.

State

Prime Minister Ranil Wickremesinghe has stated that employment opportunities will be provided to 22,000 graduates.