රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා.
Majority of Sri Lanka’s rural finance and lending institutions approved by the Department of Commerce under the Ministry of Industry and Commerce are facing a risk to their credit profiles and deposit base due to mismanagement and lack of proper supervision of the administration, recent government audit inspection discovered.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීම සදහා පසුගිය මැයි 30 වෙනිදා එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) රාත්‍රියේ දී යළිත් දිවයිනට පැමිණි බව අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියා.
රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට පියවර ගන්නා ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
The Elections Commission was ready to hold any election first, be it Presidential or Provincial Council, Chairman of Elections Commission Mahinda Deshapriya said.
Ante Leco Metering Factory will be geared to supply Smart Electronic Energy Meters for aLL house holds, public and private institutions countrywide shortly.
The government is mulling to revamp the entire vehicle emission testing programme on the directions of the President in his capacity as the minister of environment.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සජීවී ලෙස විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින් දන්වා තිබේ.
රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
රජයේ රැකියා සහ රජයේ නොවන රැකියා කළ තමන් ඒවායින් ඉල්ලා අස්වූ පසුව වගාවන්, සත්ව පාලනය ඇතුළු අඩු ආදායම් ලාභීන් කරන සියලුම දේවල් ජීවත් වීම සඳහා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.
වැසි ජලය බැස යාමට උමං මාර්ගය ඉදිකිරීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් වසම්වල මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.
Prime Minister Ranil Wickremesinghe assured the Government still stands committed to a political solution.
මොනරාගල දිස්ත්‍රික්කය, මාරාව ග්‍රාමසේවා වසමේ ඉදි වූ මුප්පනේ රටේරාළ උදාගම්මානය ජූනි 02 වන දින පෙ.ව 8.00 ට නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
ආරක්ෂක වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු ජුනි මස 01 වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Page 606 of 611