වත්මන් තත්ත්වය යටතේ පාසල් සිසුන් ප්‍රවාහන සේවා ගාස්තු අයකීරීම සම්න්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය හා සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය මත දෙකකට එළැඹ තිබේ.
All temporary residents in Colombo and its suburbs should register with the nearest police station, Western Province Senior DIG Deshabandu Tennakoon said.
කොවිඩ් වසංගතය අවසන්වනතුරු පාපැදිය ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.
Minister Prasanna Ranatunga said today the Polymerase Chain Reaction (PCR) test would be conducted on all passengers arriving in the country from today ( June1) at the Katunayaka airport and that all those who come to Sri Lanka will be either hospitalized or sent for quarantine following the result of the test.
The Criminal Investigation Department (CID) has initiated investigations into NGOs which have been registered during the term of the previous government without following the due procedures, an official said yesterday.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව සහ ජුනි 20 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම 10 වැනි දිනයටත් අද (01) පෙරවරු 10 ට ආරම්භ කෙරිණි.
බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.
The Supreme Court had extended interim injunction order till October 15, issued suspending the enforcement of the decision taken by former President Maithripala Sirisena to execute heroin traffickers sentenced to death by the High Court.
Aggrieved Consumers have now been given an opportunity to submit their grievances relating to high electricity billing system of the Ceylon Electricity Board during Covid 19 crisis period.
රට විවෘත කිරීමෙන් පසු පළමුවරට කී‍්‍රඩා කිහිපයක පුහුණුවීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා.
නාවික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිළියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කුරුණෑගල, මාවතගම ඇතුළු ප්‍රදේශ රැසක බෝග වගාවන් වනසමින් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පළගැටියන් විශේෂය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කළා.
රට විවෘත කෙරුණත් කොරෝනා වසංගත තත්ත්වයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
හෙට (1) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
The Inter-company Employees' Union (ICEU) President Wasantha Samarasinghe says that a series of protest demonstrations will be held islandwide from tomorrow (02).
පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
Page 533 of 687