Tuesday, April 29, 2025
Follow Us
Social and Equity

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

Social and Equity

අද (27) සිට දින 3ක්, දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Social and Equity

දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් කාන්තාවන්ට සිදුවන බලපෑම්, බාධක සහ ඒ වෙනුවෙන් ඇති පක්ෂග්‍රාහීත්වයන් හදුනාගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා කඩිනමින් තීරණාත්මක පියවරයන් ගත යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Social and Equity

පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල යුතු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට ඊයේ වන (31)  විට  අවම වශයෙන් පුද්ගලයින් 1,700 දෙනෙකු පමණ මියගොස්  ඇති අතර කවත් සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු  තවදුරටත් සිදු කරමින් පවතී.

Social and Equity

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බවත් පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පිරිස් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Social and Equity

කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු  ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී  තිබේ.

Social and Equity

මෙරට මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

Social and Equity

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Social and Equity

කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් සහ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් සහය දැක්වීමට ජාතික සන්ධානයක් පිහිටුවීමට රජයේ සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Social and Equity

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර ඇත.

Social and Equity

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම  වැඩි මිල ගණන් ඉදිරිපත් කරලා - කෝප් අනුකාරක සභාවේදී අනාවරණය වෙයි.

Social and Equity

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් “Clean Sri Lanka” වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සූගීෂ්වර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේදී අද (18) පැවැත්විණි.

Social and Equity

නඩු තුනක් සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

Social and Equity

මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළි කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘථික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.‍

Social and Equity

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

Social and Equity

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් රනිල් වික්‍රමසිංහට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.

Social and Equity

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.