Wednesday, April 30, 2025
Follow Us
Social and Equity

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත්වීම සිදු කළේ, පනතට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා පැවසීය.

Social and Equity

වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසු කප්පාදු කරන බවට දන්වමින් පුවත්පත්වල පළ වූ වාර්තාව සම්පූර්ණ අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Social and Equity

වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර , මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබේ.

Social and Equity

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත.

Social and Equity

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මෙම වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සඳහා යොමුකළ යුතු බව අනාවරණය වී ඇතත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම ගැටලුවක්ව පැවතුණි.

Social and Equity

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

Social and Equity

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ඊයේ (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි.

Social and Equity

කම්කරු අමාත්‍යංශය  සිය සේවාවන් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් 0707227877 දරන  whatsapp අංකය හඳුන්වා දී තිබේ.

Social and Equity

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බවත්.අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බවත් වාර්තා වෙයි.

Social and Equity

මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය.

Social and Equity

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ.

Social and Equity

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Social and Equity

ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී තිබේ. 

Social and Equity

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.‍

Social and Equity

In a significant move towards promoting road safety under the ‘Clean Sri Lanka’ program initiated by President Anura Kumara Dissanayake, the Sri Lanka Police unveiled the e-Traffic mobile application yesterday at the Police Headquarters. The app was officially launched by the Acting Inspector General of Police (IGP) Priyantha Weerasooriya.

Social and Equity

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

Social and Equity

මහජනයා ඇතර පාපාදි භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මහනුවර නගරයේදී ඊයේ (22) ආරම්භ විය.