Sunday, April 27, 2025
Follow Us
සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා වන්දනාව' වේ අවසන් දිනය අදට (27)  යෙදී තිබේ.

 ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

අද දිනයේදී විශාල සැදැවතුන් පිරිසක් දළදා වන්දනාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.